පාසල් සංවර්ධන සමිතිය මාර්තු මස 16 වන දින පාසල් ප්රධාන ශාලාවෙ දී පස්වරු 12ට විදුහල්පතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විමට සුදානම් කර ඇත .