පාසලේ දැක්ම
දරුවන්ගේ සැගවුණු විභව්‍යතා ඔපවත් කිරීම තුලින් අභිමානවත් සිසු පරපුරක් බිහි කිරීම
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන අභිමාතාර්ථ පදනම් කරගත්
පාසල් අධ්‍යාපන අරමුණු මූලික කරගෙන
නිපුණතා පාදක අධ්‍යාපනය තුලින්
උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි
ගුණ, නැණ සපිරි අභිමානවත් වූත්,
මහා ශිෂණයකින් යුක්ත අධිෂ්ඨානශීලි ශ්‍රේෂ්ඨ දරු කැලැක්
ලක්මවට දායාද කිරීම අපගේ මෙහෙවරයි."