නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කලοකුට්ටිය මහා විද්‍යාලය

අනාගත වැඩලෝකය දැහැමින් පුරවාලූ දරු පරපුරක් වෙනුවෙන් නුතන අධ්‍යාපනය හැඩ ගස්වමින් ඔවුන්ව නවීන අධ්‍යාපනික දැනුමින් ස්න්නද්ද කරමින් හෙට දවස අධ්‍යාපනයේ සරුසාර අස්වැන්නක් ශ්‍රී ලාංකීය ජන සමාජයට උරුම වනු ඈතැයි මා විශ්වාස කරමි.
මේ සදහා හොද ම තෝතැන්න ලෙස තොරතුරු හා සන්නිවෙදන තාක්ෂනය ගත හැක.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
කලοකුට්ටිය මහා විද්‍යාලය