සිරි අනුරාපුර හෙළ රජ දහනේ
මහවැදි දියරේ සිසිල මුසුවී
ජයසිරි මහ බෝපත් සෙවණේ
අපි යමු ජය මාවත ඔස්සේත්‍වත්‍වත්‍වත්‍වරැරැ
පිය සිසු සොයුරනි සිසු වි සොයුරියනි
කලංකුට්ටි මහ විදුහල් වාසී
නොනිදව්ත්‍වත්‍වග පිබිදෙව්
දිරිබර වඩවව් හැරහැම දේ සාමයෙනී
තිරසර වී සමගියෙනී
ෂිප්සත අස්වනු සාර කෙතේ හී
රන් බත පිදෙයි අප දෑතේහී
නොනිදව්ත්‍වත්‍වග පිබිදෙව්
දිරිබර වඩවව් හැරහැම දේ සාමයෙනී
තිරසර වී සමගියෙනී
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය