මහවැලි සංවර්ධන මණ්ඩලය මගින් අ /කලoකුට්ටිය මහා විද්‍යාලය 1984 දී විවმත කරන ලදී.එහි දී ගොඩනැගිලි 15 ක් සමග අප පාසල විවმත වීම සිදු වන ලදී.H.D ප්‍රේමතිලක මහතා පළමු විදුහල්පතිවරයා ලෙස 1984-01-23 වන දින පාසලේ ආර්ම්බය සටහන් කරන ලදී.
ඉන්පසුව ලගම පාසැල හොදම පාසැල ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේ දී අප පාසලට තාක්ෂණ හා උපදේශන ගොඩනැගිලි ලබා දෙන ලදී