kalankuttiya.jpeg
dancing.jpg
PlayPause
previous arrow
next arrow

 

                                                                                                                                                               පාසලේ දැක්ම

                                                     

                                                                                                                       දරුවන්ගේ සැගවුණු විභව්‍යතා ඔපවත් කිරීම තුලින් අභිමානවත් සිසු පරපුරක් බිහි කිරීම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් විදහාපාන අනුරාධපුර රාජධානියේ  සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 1984 ජනවාරි 22 වන දින ඒ.එම් .එස් අධිකාරි මැතිතුමාගේ ආරාධනයෙන් අප පාසල ආරම්භ කරන ලදී.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

                                                                                                                                                                  

                          ජාතික අධ්‍යාපන අභිමාතාර්ථ පදනම් කරගත් පාසල් අධ්‍යාපන අරමුණු මූලික කරගෙන නිපුණතා පාදක අධ්‍යාපනය තුලින්

                                             උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි ගුණ, නැණ සපිරි අභිමානවත් වූත්,  මනා ශික්ෂණයකින් යුක්ත අධිෂ්ඨානශීලි ශ්‍රේෂ්ඨ දරු කැලැක් ලක්මවට දායාද කිරීම අපගේ මෙහෙවරයි

Notice Board

6 ශ්‍රේණියට නව සිසුන් ඇතුලත් කර ගැනීම

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

පාසල් සංවර්ධන සමිතිය

kalankuttiya MV