
අ/කලоකුට්ටිය මහා විද්යාලයේ පාසල් මාධ්‍ය ඒකකය 2019 වසරේ ආරම්භ කරන ලද පාසල් මාධ්‍ය ඒකකය මගින් පාසලේ පැවැත්වෙන විවිධ උත්සව වැඩසටහන් සදහා අවශ්‍ය වන තාක්ෂණීක සහයෝගය ලබාදීම හා තාක්ෂණික උපාංග සම්බන්ධ කිිිිරීම වැනි කටයුතු සදහා සහාය දීම සිදුවේ .
M.G.N.S සිරිවර්ධන මහතා මගින් මේ ඒකකයේ සියලු ක්‍රියාවන් පවත්වා ගෙන යයි.